ආදරය.......
ආදරය, අංශුමාත්රයක් තරම් වත් වටින බව ඒත්තු ගැන්වීමට....................
Tuesday, August 19, 2014
මගේ පණ........
සමාව දෙන්න බැරි තරම්
,
වැරැද්දක් මම ඔයාට
කළේ නැහැ නේද...........??
?
දකින දකින හැමතැනකදිම,
මාව මේ විදිහට මගහරින්න එපා රත්තරං..............
ඔයා හොඳටම දන්නවා,
මට ඒක දරාගන්න බෑ කියල.............
එකම වතාවක් මට සමාව දෙන්න මගේ පණ,
මට ඔයාව ඕනෙ...............
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Tricks and Tips
No comments:
Post a Comment