මාස දෙකයි, දවස් අටක් යනකං බ්ලොග් එක පැත්තෙ ආවේ නෑ.
ලියන්න තරම් දේවල් නෑ දැන් මගෙ හිතේ.
බ්ලොග් එක delete කරනව ළගදිම.
කෙටියෙන් දෙයක් අහන්නම් මොකද මම කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන කෙනෙක්..........,
කෙල්ලො හැමවෙලේම සිරාවට ආදරේ කරනවා.
කොල්ලො සාමාන්‍යයෙන් සිරාවට ආදරේ කරන්නෙ නෑ.
ඒක තමයි ඇත්ත.
ඒත්.........,
කෙල්ලෙක් සිරාවට ආදරේ කරද්දි ඒ ආදරේ නැති උනාම කෙල්ලට ඒ ආදරේ ටික කාලයක් ගිහින් නවත්තගන්න පුළුවන්.
ඒත්,
කොල්ලෙක් සිරාවට ආදරේ කරද්දි ඒ ආදරේ නැති උනාම කොල්ලට ඇයි ඒ ආදරේ නවත්තගන්න බැරි........................???
සිරාවට කරන නිසා
ReplyDelete