Sunday, October 19, 2014

මගෙ හිත..........

හරියටම මාසයයි දවස් 6ක් යනකං blog එක පැත්තෙ ආවේ නෑ.
ලියන්න දෙයක් තිබ්බෙ නෑ.
කවදාවත් මේ වගෙ වෙලා නෑ.
මුළු හිතම හිස් වෙලා, ලියන්න අදහස් එන්නේ නෑ.
වෙනදට වඩා අමුතු පාළු බවක්, අමුතු හිස් බවක්, අමුතු තනිකමක් දැනුණා.
තාමත් ඒක දැනෙනවා.
හැමදේම හොඳ පැත්තට වුණානම්.........................???


4 comments:

  1. මාත් බැලුවා මොකෝ අප්ඩේට් නැත්තේ කියලා කාලෙකින්... කමෙන්ට් නෙකලට හැමදාම පුරුද්දට වගේ බ්ලොගයට ගොඩවෙනව... දිගටම ලියන්න... හිත තරමක් දුරට නිදහස් වෙයි.. ජය!

    ReplyDelete
  2. කොච්චර ලියුවත් හිත නිදහස් කරගන්න බෑ. අනේ මන්දා මොනා වෙලාද කියල. :(

    ReplyDelete
  3. හැමදේම හොද පැත්තට වේවි..................... හැකි හැම වෙලාවට ම ලියන්න........... බ්ලොගය හොදයි...................

    ReplyDelete

Tricks and Tips