Sunday, February 8, 2015

පාෂාණිභූත මතකය........

පෙබරවාරි 5 වෙනිදට ඔයා මං ළග නැතුව අවුරුදු 5යි. ඔයාට නම් දැන් මාව මතකවත් නැතුව ඇති.
ඒත් මට .............
කොහොමද මං ඔයාව අමතක කරන්නෙ..............?
අමතක කරන්න පුළුවන් දේවල්ද අපි දෙන්නා අතර තිබ්බෙ බබා....................???
කවදාවත් මට ඒවා අමතක වෙන්නෙ නෑ.


මගේ ජීවිතේ ඔයා කියල ඔයා තාම දන්නෙ නෑ..............................................................


2 comments:

  1. මට මතකයි හැමදේම.. ඒත් මතක නෑ වගේ ඉන්නව...
    මං දන්නව හැමදේම... ඒත් නොදන්නව වගේ ඉන්නව...

    ReplyDelete
    Replies
    1. හ්ම්......, මතක තියාගන්න, ඒත් දන්නෙ නෑ වගෙ ඉන්න.

      Delete

Tricks and Tips